මුදල් අමාත්‍යාංශය
----------------------
අනු අංකය | විස්තරය | චක්‍රලේඛ අංකය | නිකුත් කල දිනය | පිටු අංකය |
01 | වත්කම් හා පිරිවැය කළමනාකරණය සදහාරජයේ සියලු මුල්‍ය නොවන වත්කම් ලේඛන ගත කිරීම | 01/2017 | 28-06-2017 | 305 - 312 |
02 | රාජ්‍ය මුල්‍ය නොවන වත්කම් කළමනාකරණයරජයට අයත් වාහනවල ලියාපදිංචි අයිතිය පිළිබඳ ගැටළු නිරාකරණය | 02/2017 | 21-12-2017 | 303 - 304 |
03 | Monitoring of Pre- Procurement Activities through Procurement Time Schedule | PMU 03 | 16-02-2018 | 301 - 302 |
04 | භාවිතයට නොගන්නා රජයේ ගොඩනැගිලි පිළිබඳ විස්තර ලබා ගැනීම | CGO/ASM/IDLI/01 | 12-03-2018 | 300 |
05 | රජයේ මුල්‍ය නොවන වත්කම් කළමනාකරණය -ධාවනය කළ නොහැකි තත්වයේ පවතින මෝටර් වාහන අපහරණය කිරීම | 01/2018 | 19-03-2018 | 299 |
ජාතික අයවැය දෙපාර්තමේන්තුව
--------------------------------------
අනු අංකය | විස්තරය | චක්‍රලේඛ අංකය | නිකුත් කල දිනය |
1 | Monitoring the utilizing of Budgetary provisions | 01/2017 | 13-01-2017 |
2 | හදිසි ආපදා තත්ත්වයකදී විපතට පත් ජනතාව හා ආපදා අවදානම හේතුවෙන්පදිංචි වාසස්ථාන වලින් ඉවත්කරන ජනතාවට සහන සැලසීම සහ හානියට පත් ප්රදේශයථා තත්ත්වයට පත් කිරීම සඳහාවන උපදෙස් | 03/2016(I) | 30-05-2017 |
3 | අයවැය කැඳවීම - 2018 වාර්ෂික අයවැය ඇස්තමේන්තු පිළියෙල කිරීම සඳහා මාර්ගෝපදේශ හා උපදේශ | 02/2017 | 25-07-2017 |
4 | ජාතික ස්වභාවික ආපදා රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ ප්රතිලාභ සැලසීම | 03/2016(II) | 26-07-2017 |
5 | අයවැය කැඳවීම - 2018 සඳහා අතිරේකය I අයවැය ඇස්තමේන්තු කෙටුම්පත් ඉදිරිපත් කිරීම | Addendum I (2/2017) | 28-07-2017 |
6 | අයවැය කැඳවීම - 2018 සඳහා අතිරේකය (II) 2018 අයවැය ඇස්තමේන්තු පිළියෙල කිරීම සඳහා මාර්ගෝපදේශ | No Addendum II (2/2017) | 31-07-2017 |
7 | කාර්යසාධනය මත පදනම් වූ අයවැයකරණ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම | Addendum (2/2017) | 07-11-2017 |
8 | 2018 අයවැය - වියදම් දැරීම සඳහා බලය දීම | 03/2017 | 27-12-2017 |
9 | අයවැය ප්‍රතිපාදන භාවිතා කිරීම අධීක්ෂණය කිරීම | (1)/01/2017 | 05-03-2018 |
කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව
----------------------------------------------
අනු අංකය | විස්තරය | චක්‍රලේඛ අංකය | නිකුත් කල දිනය |
1 | රාජ්‍ය ආයතනවල කාර්යමණ්ඩල සමාලෝචනය -2017 | 01/2017 | 11-01-2017 |
2 | රාජ්‍ය අංශයේ කාර්ය මණ්ඩල තොරතුරු අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම | 04/2017 | 20-09-2017 |
3 | රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ සම්පූර්ණයෙන් රජය සතු සමාගම්වල ජ්‍යෙෂ්ඨ මට්ටමේ නිලධාරින් සඳහා වෘත්තීය දීමනාවක් ලබාදීම | 05/2017 | 25-10-2017 |
භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව
------------------------------------------------
අනු අංකය | විස්තරය | චක්‍රලේඛ අංකය | නිකුත් කල දිනය |
1 | 2018 වර්ෂය සඳහා ආදායම් ඇස්තමේන්තු | 01/2017 | 23-05-2017 |
2 | 2017.6.30 දිනට හිඟ ආදායම් වාර්තා ඉදිරිපත් කිරීම | 02/2017 | 29-05-2017 |
3 | Payment of Salaries, Salary Advances and Pensions for the Year 2018 | 3/2017 | 22-09-2017 |
4 | 2017 වසර සඳහා මුදල් පොත පියවීම සහා අග්‍රිම ගිණුම පියවීම | 04/2017 | 02-11-2017 |
5 | 2017.12.31 දිනට හිඟ ආදායම් වාර්තා ඉදිරිපත් කිරීම | 06/2017 | 28-11-2017 |
6 | 2018 වර්ෂය සඳහා වන විසර්ජන පණත යටතේ සලසා ඇති මූල්‍ය ප්‍රතිපාදනඅනුව කෙරෙන ගෙවීම් වෙනුවෙන් එක් එක් දෙපාර්තමේන්තු වෙත වාර්ෂික අග්රිමසීමාවන් නියම කිරීම සඳහා තොරතුරු කැඳවීම | 05/2017 | 30-11-2017 |
රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව
-----------------------------------
අනු අංකය | විස්තරය | චක්‍රලේඛ අංකය | නිකුත් කල දිනය |
1 | අයවැය ප්‍රතිපාදන උපයෝගී කරගෙන බැඳීම් හා බැරකම් සඳහා එළඹීම | 255/2017 | 27-04-2017 |
2 | භාණ්ඩාගාර ගිණුමි ප්‍රකාශන සමඟ දෙපාර්තමේන්තු ගිණුම් වාර්තා සැසදීම | 257/2017 | 04-07-2017 |
4 | வெளித் தரப்பினருக்காக முற்பணத் தொகையை செலுத்துவதனை கணக்கு வைத்தல் | No. 250/2016 (1) | 03-08-2017 |
8 | වාර්ෂික අයවැය ප්‍රතිපාදන කාර්තුමය පදනමින් සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම | 263/2017 | 22-12-2017 |
9 | විශ්‍රාමගනු ලබන හා මියගිය නිලධාරීන්ගේ අත්තිකාරම් “බී” ගිණුම් ශේෂ පියවා ගැනීම | 262/2017 | 29-12-2017 |
10 | 2018 වසර තුලදී රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව වෙත මාසික ගිණුම් සාරාංශ මගින් ගිණුම් දත්ත සම්ප්‍රේෂණය කිරීම | 260/2017 | 29-12-2017 |
11 | භාණ්ඩාගාර පොදු තැන්පත් ගිණුම්-ගිනුම් තැබීමේ කටයුතු විධිමත් කිරීම | 249/2016(i) | 19-02-2018 |
12 | ශ්‍රී ලංකා රාජ්‍ය මුල්‍ය ගණකාධිකාරි ආයතනයට ගෙවිය යුතු වාර්ෂික සාමාජික දායකත්ව ගාස්තු ප්‍රතිපූරණය කිරීම | 264/2018 | 09-03-2018 |
කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව
------------------------------------------------
අනු අංකය | විස්තරය | චක්‍රලේඛ අංකය | නිකුත් කල දිනය |
1 | විදේශාධාර පාදක සංවර්ධන ව්‍යාපෘති සඳහා අභ්‍යන්තර විගණන සහාය ලබා ගැනීම | 1/2017 | 15-02-2017 |
වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව
--------------------------------------------------------
අනු අංකය | විස්තරය | චක්‍රලේඛ අංකය | නිකුත් කල දිනය |
1 | සහනදායි පදනම මත මෝටර් රථ බලපත්‍ර ලබා දීමේ යෝජනා ක්‍රමය | 01/2016(II) | 01-06-2017 |
2 | සහනදායි පදනම මත මෝටර් රථ බලපත්‍ර ලබා දීම | 01/2018 | 15-02-2018 |
මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව
--------------------------------------
අනු අංකය | විස්තරය | චක්‍රලේඛ අංකය | නිකුත් කල දිනය |
1 | රාජ්‍ය ආදායම ඇස්තමේන්තු කිරීම රැස්කිරීම අධීක්ෂණය සහ වාර්තා කිරීම පිළිබඳ මාර්ගෝපදේශය | 01/2015(VII) | 10-01-2017 |
2 | රාජ්‍ය ආදායම ඇස්තමේන්තු කිරීම රැස්කිරීම අධීක්ෂණය සහ වාර්තා කිරීම පිළිබඳ මාර්ගෝපදේශය | 01/2015(VIII) | 19-05-2017 |
3 | 2017.08.16 දිනැති රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති චක්‍රලේඛ අංක 01-2015 (IX) | 01-2015(IX) | 16-08-2017 |
4 | 2017.12.20 දිනැති රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති චක්‍රලේඛ අංක 01-2015 (X) | 01-2015(X) | 20-12-2017 |
5 | 2018.01.05 දිනැති රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති චක්‍රලේඛ අංක 01-2015 (XI) | 01-2015(XI) | 05-01-2018 |
රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව
-------------------------------------
අනු අංකය | විස්තරය | චක්‍රලේඛ අංකය | නිකුත් කල දිනය |
1 | 2017 මැයි මස ඇති වූ ල ගැලීම්, ගංවතුර හා නායයාම් තත්ත්වය මත විපතටපත් රාජ්‍ය ව්‍යවසායන්හි නිලධරයන්ට විශේෂ ණය අත්තිකරම් මුදලක් ලබා දීම | 01/2017 | 31-07-2017 |
2 | ශ්‍රී ලංකාවේ වෘත්තීය කළමනාකරණ ගණකාධිකරණ ක්ෂේත්රයේ අභිවෘද්ධිය උදෙසා පහසුකම් සැපයීම | 02/2017 | 21-08-2017 |
3 | රාජ්‍ය සංස්ථා සහ සම්පුර්ණයෙන් රජය සතු සමාගම්වල කාර්ය මණ්ඩලයට 2017 වර්ෂය සඳහා ප්‍රසාද දීමනා ගෙවීම | 03/2017 | 11-12-2017 |
රාජ්‍ය මුල්‍ය දෙපාර්තමේන්තුව
----------------------------------
අනු අංකය | විස්තරය | චක්‍රලේඛ අංකය | නිකුත් කල දිනය |
1 | Delays Caused in Finalizing Tenders in the Government Procurement Procedure | 08/2016 | 16-01-2017 |
2 | Acceleration of Government Procurement Process | 01/2017 | 04-04-2017 |
3 | Accelerating the Government Procurement Process | 01/2017(i) | 25-08-2017 |
4 | Preference for Domestically Manufactured Goods | PFD Circular Letter No: 04 | 09-10-2017 |
5 | අය වැය යෝජනා ක්‍රියාත්මක කිරීම -2018 රාජ්‍ය ආයතන විසින් සේවා සම්පාදනය සදහා අයකරනු ලබන ගාස්තු | 01/2018 | 17-01-2018 |
රාජ්‍ය පරිපාලන
------------------
ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව
-----------------------------------------
අනු අංකය | විස්තරය | චක්‍රලේඛ අංකය | නිකුත් කල දිනය |
1 | ප්‍රසම්පාදන මාර්ගෝපදේශ හා කාර්ය සංග්රහයසංශෝධනය කිරීම | NPC/CIRC/2016/01/02 | 30-08-2016 |
2 | නව චක්‍රලේක - III | NPC/ESTAB/2016/03 | 05-04-2017 |
3 | ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව පිහිටුවීම | NPC/ESTAB/2016/02 | 30-05-2017 |
ස්වදේශ කටයුතු අමාත්‍යාංශය
----------------------------------
අනු අංකය | විස්තරය | චක්‍රලේඛ අංකය | නිකුත් කල දිනය |
1 | ජනරජ දිනය සැමරීම - 2017 | 04/2017 | 2017-05-09 |
2 | දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සහ ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු පැවැත්වීම | 06/2017 | 2017-05-22 |
3 | ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට අනුයුක්ත සංවර්ධන නිධාරී රාජකාරි පැවරීම | 07/2017 | 2017-08-14 |
4 | හදිසි ආපදා අවස්ථාවලදී කඩිනම් ප්‍රතිචාර දැක්වීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්ට බලය පැවරීම | 08/2017 | 2017-08-18 |
විශ්‍රාම වැටුප්දෙපාර්තමේන්තුව
-----------------------------------
අනු අංකය | විස්තරය | චක්‍රලේඛ අංකය | නිකුත් කල දිනය |
1 | 2017 ආබාධිත ත්‍රිවිධ හමුදා නිලධාරීන් හා වැන්දඹුවන්හට රණවිරුසුරැකුම් දීමනාව හිමිගැන්විම | විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 01/2017 | 2017.06.09 |
2 | 2017 රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල් ක්‍රමය යටතේ ලියාපදිංචිය සහලියාපදිංචි සාමාජිකයින්ගේ දායක මුදල් විස්තර යාවත්කාලීන කිරීම අන්තර්ජාලයහරහා සිදුකිරීම | විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 02/2017 | 2017.10.06 |
3 | 2017 විශ්‍රාමිකයන්ට නිවාඩු දුම්රිය බලපත්‍ර නිකුත් කිරීම | විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 03/2017 | 2017.10.16 |
4 | 2017 වැන්දඹු / වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප්ක්රමයන් සඳහා පැරණි අංක 82/83 හා M /F,TWP , පිරිවෙන් ,පෞද්ගලික පාසල් හාපළාත් පාලන කාණ්ඩ යටතේ ලියාපදිංචි පැරණි සාමාජිකයන් මාර්ගගත ක්‍රමය යටතේනැවත ලියාපදිංචි කිරීම | විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 04/2017 | 2017.10.20 |
5 | 2018 වර්ෂයේ විශ්‍රාම වැටුප් ගෙවීම | විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 05/2017 | 2017.10.27 |
6 | 2016.01.01 දිනයෙන් පසුව රාජ්‍ය සේවයට හා පළාත් රාජ්‍ය සේවයටපත්වීම් ලද නිලධාරීන් හා නිලධාරිනියන්ගෙන් වැන්දඹු/වැන්දඹු පුරුෂ අනත්දරුවිශ්‍රාම වැටුප් ක්‍රමයට දායක මුදල් අය කිරීම. | විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 06/2017 | 2017.11.08 |
7 | මරණ පාරිතෝෂිකය ගෙවීම, සංශෝධිත මරණ පාරිතෝෂික ගෙවීම් කිරීම සහසංශෝධිත විශ්‍රාම වැටුප් පාරිතෝෂිකය ගෙවීම. (විශ්‍රාම වැටුප් සංශෝධිතඅයදුම්පත් මාර්ගගතව (online) යොමු කිරීම | විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 09/2015 | 2017.11.09 |
8 | 2016.01.01 දිනෙන් පසු විශ්‍රාම ගන්නා නිලධාරින් සදහා 2005 අයවැයෙන් යෝජිත පරිදි නව රක්ෂණ ක්‍රමයක් ස්ථාපිත කිරිම( අග්‍රහාර ) | විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 04/2016(I) | 2017.11.27 |
අධ්‍යාපන අමාත්‍යාංශය
--------------------------