අපේ දැක්ම
"ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ප්‍රතිලාභය උදෙසා රාජ්‍ය ගණන්දීමේ වගකීම සහ යහපාලනය පෙරදැරි කරගත් රාජ්‍ය අංශයේ මඟ පෙන්වන්නා වීම."
අපගේ මෙහෙවර
"ප්‍රශස්ත ගුණාත්මක විගණනයක් මෙහෙයවීම සහ පාර්ලිමේන්තුවට කාලීන හා නිරවද්‍ය වාර්තා ලබාදීම මඟින් යහපාලනය ප්‍රවර්ධනය කිරීම "
අපගේ අරමුණු
|
|
සම්පත්වල භාරකාරිත්වය පවරනුලබන ආයතනවල කළමනාකරණයන්හා ඔවුන් හා පවරන ලද ගණන්දීමේ වගකීමඉටුකර තිබේද යන්න ස්වාධීන පරික්ෂණයක්සිදුකිරිම සහ පාර්ලිමේන්තුවට වාර්තා කිරිම.
|
|
|
Assist two oversight Committees of the Parliament namely Committee on Public Accounts (CОРА) and Committee on Public Enterprises (COPE) to examine the performance of the public entities. |
|
|
Assist the auditee institutions to improve their accountability by making recommendations through issuing management reports. |
ප්‍රධාන අගයන්
| විශිෂ්ඨත්වය | |
| නවෝත්පාදනය | |
| නායකත්වය |
